"ශිෂ්‍යත්වයට මම සූදානම්"
ගණිතය සහ ගැටලු
ශිෂ්‍යත්ව විභාගයේ අසීරු ගණිත ගැටලු ඉතා සරල ක්‍රම මඟින් තත්පර කිහිපයකින් විසඳීමට දරුවා පුහුණු කරවීම.
සිංහල භාෂාව
ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ ලේඛන හැකියාව වර්ධනය කරමින් සිංහල ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාදීම.
